Sunday, January 12, 2025

පෙරලිකාරවූ පුවත්පතේ ගමන් මඟ

 පෙරලිකාරවූ පුවත්පතේ ගමන් මඟ


          ලංකාවේ පුවත්පතක හැඩය ගත් පළමු ප්‍රකාශය වන්නේ ceylon government Gazette ( 1982) ප්‍රකාශයයි. ඉංග්‍රීසි පාලකයන්ගේ අයිතිය හා පාලනය යටතේ රාජ්‍ය මුද්‍රණාලය මෙය නිකුත් කෙරුනි.යටත් සිත පාලකයන්ගෙන් නිල මතය මෙමගින් පිළිබිඹු කෙරුනි.1932 වන තෙක් මෙරට පැවැති එකම පුවත්පත වන්නේ ද මෙයයි.


1932 දී Colombo Journal පුවත්පත ප්‍රකාශයට පත් වූයේ එවකට ආණ්ඩුකාර විල්මට් හෝර්ට්ලන්ගේ මැදිහත් වීමෙනි.

 රජයේ සම්පත් යොදාගත්ත ද Colombo Journal  යන්නට රාජ්‍ය පුවත්පතක් විදිහට ප්‍රකාශයට පත් වෙන්නේ නැත. 

පසුව පෞද්ගල අංශයට පුවත්පත් පැවරීමේේ කාර්යය පැවරීමට අදහස් කෙරුනි.

1934 දී Observer පුවත්පත ආරම්භ කරන විට කරනු ලැබූ හැඳින්වීම රජයට සම්බන්ධ නොවූ පළවෙනි පුවත්පත ලෙසයි.


අනතුරුව දෙවැනි පුවත්පත පළවෙනි පුවත්පතා පෞද්ගලික අංශයෙන් පුවත්පත ලෙස.The observer and commercial Advertiser 1934 නිකුත් විය. ඇලෙක්සැන්ඩර්  සහා ඊ ජේ ඩාර්ලි නම් යුරෝපීය ජාතිකයන් දෙදෙනා අයිතිකරුවන් වුහ .


මෙහිදී අයිතිකරු හා කතෘ එකම පුද්ගලයෙක් වීම හේතු කරගෙන අවම වාරණයක් හා නිදහසක් හිමි විය.


Ceylon Times (1846) පුවත්පත ආරම්භ කෙරුණි .wilsom සහා Rithchie and comany හිමිකාරීත්වය දරන ලදී.


ශ්‍රී  ලංකාවේ පළමු දම්වැල පුවත්පත උදය තාරකාවේ .

ලංකාලෝකය පළමු පුවත්පත වේ .එසේ මෙමගින් කැරලි කෝරළාහල පිළිබඳව ඉංග්‍රීසි ව්‍යාපාරිකයින්ට අවශ්‍ය දැනුම් දීම් සිංහල ව්‍යාපාරි ගීත අවශ්‍ය දැනුම්දීම් විය යුතු බව දැනුම්දීම් කෙරුනි.


මේ සමගම 1872 පමණ වන විට කවට පුවත්පත් බිහිවීම ආරම්භ විය. මේ සමග කවට කතිකයා පුවත්පත 1872 දී යුරෝපීය පුවත්පත ආභාෂය ලැබමින් සමාජ උපහාසාත්මක ලෙස දැකීම සිදුවිය. කවට යන වචන යොදා ගනිමින් පුවත්පත ආරම්භ වීම සිදුවිය.


දිනමින - දැන ක්‍රියාත්මක වන පැරණිතමු පුවත්පතක් වේ. දිනපතා අඛන්ඩවම පළවේ සරසවි සඳරැස ආභාශය කර ගනිමින් ආරම්භ  විය.


සිංහල භාෂාවේ පුවත්පත් ආරම්භ වීම සිදුවූයේ මුද්‍රණාලය හිමිකාරීත්වය ලැබීමත් සමගය බුලත්ගම බුද්ධාලංකාර සිරිත් සුමන තිස්ස හිමියෝ සියම් රජුගේ ආධාර ඇතිව නව මුද්‍රණ යන්ත්‍රයක් ලබා ගැනුනි.


මෙම මුද්‍රණ යන්ත්‍රය හරහා ලංකා ලෝකය පුවත්පත 1860 දී මුද්‍රණය ආරම්භ විය .


සිංහල බෞද්ධයා 1906 

මේ පුවත්පත ආරම්භ වූයේ ලංකාවේ මහා බෝධිසංගමය මගිනි පදනම සකස් කරනු ලැබුවේ අනගාරක ධර්මපාලතුමා විසින්ය, කතුවරයා වුයේ පියදාස සිරිසේන මහතාය.


දිනමින 1909 දී ආරම්භ කරනු ලබන දිණමිණ පුවත්පත හිමිකාරීත්වය පිළිබඳව සාකච්ඡා කිරීමේදී එච්.එස් පෙරේරා එහි හිමිකාරයාවේ .

පසුව  ඩි.ආර් විජේවර්ධන පවුල වටා මෙම දේශපාලන මුහුණුවරකින් මේ පුවත්පත් කර්මාන්තයේ රඳා පවතී.


මෙලෙස වර්ධනය වෙමින් පැවැති පුවත්පත් කර්මාන්තයට 2000- 2023 දශකය තුළදීවිවිධ ලෙස වූ  බලපෑම් ලැබීය. එයට හේතු වූ කරුණු නම්සා

  • සාන සාකච්ඡා LTT සමඟ සාම සාකච්ඡා පැවැත්වීම් 
  • 2004 -සුනාමිය 
  • 205 සාම සාකච්ඡා බිඳවැටීම.
  • 2009 යුද්ධය අවසන් වීම 
  • 2015 නව රජයක් බිහිවීම බිහිවීම
  • 2019 පාස්කු ප්‍රහාරය.
  • Covid-19 තත්වය
  • 2022-අරගලය  


මේ හරහා ධනාත්මක මෙන්ම සෘණාත්මක බලපෑම් ප්‍රබල වශයෙන් සිදුවීම දැකගත හැකිය විශේෂයෙන්ම විනාත්මක ලෙස ගත් කළ පුවත්පතේ පිටු සංඛ්‍යාව සීමිත වීම. ඵලදායක කරුණු අඩුවීම වැනි දේ සිදුවීම ප්‍රධාන වශයෙන් දැනගැනීමට හැකි විය.

 වර්තමානයක් වන විට පෞද්ගලික රූපවාහිනි නාලිකා ඇසුරු කරගනිමින් පුවත්පත් කර්මාන්තය බිහිවීම දැකගත හැකිය.

 එසේම රූපවාහිනිය හරහා පුවත්පත් කියවීමද දැක ගත හැකිය. පුවත්පත් කර්මාන්තයේ නැගී සිටීමට බාධාවක් වීමය අවස්ථාවක් පැනනැගී ඇත.එය ධනාත්මකව හේතුවන අවස්ථාද පවතී.


"History of Sri lankan newspaper – Ms. Pradeepa Sanjeewani Dissanayake" https://www.res.cmb.ac.lk/spc/pradeepadissanayaka/pubs/history-of-sri-lankan-newspaper/

  පේරුවේ පිටසක්වලට පාර කියන නස්කා රේකා නස්කා රේඛා යනුවෙන් හඳුන්වන්නේ පේරු රාජ්යයේ දකුණු දෙසට වන්නට පිහිටි නස්තෘ කාන්තාරය මත දක්නට ලැබෙන අති ...