Wednesday, October 23, 2024

ලාංකීය සිනමාවේ පුරෝගාමියා -ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා.

                               

 ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා.

දකුණු ඉන්දීය චිත්‍රපටි නිෂ්පාදක එස් එම් නායකම් ශ්‍රී ලංකාවේ ප්‍රථම චිත්‍රපට නිෂ්පාදනය සඳහා විශේෂ මෙහෙවරක් ඉටුකරන ලදී. 1945 දී නායකම් විසින් චිත්‍ර කලා මුවිටොන්  සමාගම ආරම්භ කර මධුරාසී හි සිංහල චිත්‍රපට සෑදීම පිණිසම චිත්‍රාගාරයක් ගොඩනගන්න ලදී  බොහෝ විකල්පයන් ගැන විමසා බැලූ නායකම් අවසානයේදී  ඓතිහාසික වටිනාකමකින් යුත් සාලිය අශෝක මාලා කතා පුවත චිත්‍රපටයට නැගීම තීරණය කළේය. මේ සඳහා තිර පිටපත සොයාගැනීමට තරගයක් පැවැතුවූ අතර ඉන්  තිර රචනය වශයෙන් තෝරා ගත්තේ වකට නැගී එන කලාකරුවකු වූ ශාන්ති කුමාර්ය.කෙසේ නමුත්  අදහස් වල නොගැලපීම නිසාම මෙම කටයුත්ත අතරමඟදී නතර විය. අනතුරුව බී .ඒ ඩබ්ලිව ජයමාන්න හා එක්ව කඩවුනු පොරොන්දුව නිෂ්පාදනය කිරීමට එකඟ තාවයක් ඇති කරගන්නා ලදී.


ශාන්ත කුමාර් ඔහුගේ සිර පිටපත් චිත්‍රපට ගත කිරීමේ අරමුණෙන් නායකයන්ගේ සමාගමින් ඉවත් වේ සිලොන් තියෙටර් සමාගමට චිත්‍රපට සඳහා මුදල් වියදම් කිරීමට එකඟ කරගන්නා ලදී. මුල සිට නැවත චිත්‍රපටය ගොඩනැගීමේ භාරදූර කාර්යයට මුහුණදුන් අශෝක මාලා ව්‍යාප්තිය කඩවන පොරොන්දුව චිත්‍රපට නිෂ්පාදන කටයුතු ඇරඹී මාස දෙකකට පමණ පසු කොයිම්බතූර් හීදී ආරම්භ කරන ලදී නායකම්ගේ චිත්‍රපටය 1947 ජනවාරි මස 21 දින මයිලන්හිදී තිරගත විය අශෝකමාලා චිත්‍රපටය ඉන් මාස තුනකට පසු 1947 අප්‍රේල් මාසයේදී එලෆිනිස්ටන්හිදී තිරගත විය චිත්‍රපට දෙකම ප්‍රේක්ෂකයන් අතර ඉතා ජනප්‍රිය වුවද විවේචකයන් විසින් ඒවා දකුණෙන් යනු සිනමාවෙන් උපුටා ගත් දේ යැයි විවේචනයට භාජනය කෙරුණි.


ප්‍රථම කථානාංශයට පටය කඩවුනු පොරොන්දුවත් ඉන්දීය සිනමාවේ වැහී තිබූ ශ්‍රී ලාංකේය සිනමාවේ වෙනස් කිරීමට අපොහොසත් වුනු නමුත් ක්ෂේත්‍රයට එන්න බලාගෙන හිටිය කුඩා කණ්ඩායම් වලට විශාල පිටුබලයක් ලැබූ හා  ලෙස්ටර් ජෙම්ස් පීරිස් මහතාගේ ආගමනයත් සමග රේඛාව චිත්‍රපටය  ආරම්භ වීම තුළින් ලැබිනි.

දේශීය සිනමා කර්මාන්තයක් සඳහා තමන්ගේ දායකත්වයක්  සැපය හෝ බව ඩී.ඒ ඩබ්ලිව ජයමාන්න, සිරිසේන විමල වීර සහ ශාන්ති කුමාර්ය වැනි පුද්ගලයින්  වැදගත් වේ සිංහල සිනමාවේ 38 වෙනි චිත්‍රපටය උනාට ඇත්තටම දේශයේ සිනමාව ආරම්භය සිදුවන්නේ මේ රේඛාව චිත්‍රපටය තුළිනි.

එතෙක් කලක් ස්ටුඩියෝ ආශ්‍රිතව නිර්මාණවලින් මිදී එළිමහන් රූගත කිරීමක් පළමු වරට සිදුකළ චිත්‍රපටය විදිහට රේඛාව චිත්‍රපටය හඳුන්වන්න පුළුවන්



 

අනතුරුව ගම්පෙරලිය  1963 දී   ලෙස්ටර් ජේම්ස් පිරිස් මහතා නිෂ්පාදක  ඇන්ටන් වික්‍රමසිංහ මහතා සමග එකතුව ජනප්‍රිය නවකතාවක් හෝ මාර්ටින් වික්‍රමසිංහයන්ගේ ග්‍රන්ථ ගම්පෙරලිය නවකතාව ඇසුරෙන් චිත්‍රපටයක් නිෂ්පාදනය කරයි. මෙම චිත්‍රපටයට නව දිල්ලියේ තුන්වන ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ රජුට මොනර සම්මාන හා විචාරකයන්ගේ තිබෙන ද ලැබිණි
ගම්පෙරලිය  චිත්‍රපටය සාර්ථකත්වය ශ්‍රී ලංකාවේ චිත්‍රපට මාර්ගය විශාල වශයෙන් වෙනස් කිරීමට ලක් කරන ලදේ. ගම්පෙරලිය  ප්‍රදර්ශනයෙන් පසුව මෙතෙක් පැවැති බාහිරදර්ශන අඩංගු චිත්‍රවත් නිෂ්පාදනය යුහුසුළුව විය.

💗මෙලෙස ආරම්භ වූ සිනමාව 

සංදේශය
දෙලොවක් අතර
රන්සලු ගොලු හදවත
අක්කර පහ
නිධානය
දෑස නිසා
මෙවැනි විශාල වූ චිත්‍රපට රාශියක් මේ ලක්ෂෙන්ස් පිරිස් මහතා විසින් නිර්මාණය කරන ලදී . එසේම අනෙක සියලුම චිත්‍රපටයේ ප්‍රේක්ෂක ජනාදරයට මෙන්ම සම්මානයට පාත්‍ර වූ චිත්‍රපට ලෙස හැඳින්විය හැක.

මොහු යුග පුරුෂයෙක් විය එක් යුගයකම ඔහු විසින් දේශීය සිනමාවේ පියා බවට පත්වේ. මුල්ම චිත්‍රපටය කඩවුනු පොරොන්දුවේ සිට 1956 දක්වාම චිත්‍රාගාරයක් තුළ චිත්‍රපට නිෂ්පාදනය වුවද මොහු විසින් අයින් ඔබ්බට ගොස් කැමරාව හසුරවමෙන් රේඛාව මූලාරම්භය නිර්මාණය කළේය. සිනමාවට පෙර හා පස යුගයන් නිර්මාණය කරන රේඛාව ලෙක්ස්ටර් ජෙම්ස් පීරිස් මහතා සකසයි .එසේම ආසියානු සිනමා තුළ පිළිගැනෙන චරිත තුනක් ඇතුළත් වේ ඒ චරිත තුන අතරින් එක් ප්‍රධාන චරිතයක් වෙන්න ද  ලෙස්ටර්  ජෙම්ස් පීරිස් මහතාය. එදා මෙදා තුළ සිනමාවේ බිහිවූ විශිෂ්ටතම සිනමා කරුවකි. නිධානය චිත්‍රපටය හරහා මෙතුමාගේ නිර්මාණ ඉහළට ඔසවා තැබීම සිදුවිය ලෝකයේ බිහිවූ හොඳම චිත්‍රපට සීය තුළ ලාංකීය එකම චිත්‍රපටය 'නිධානය' චිත්‍රපටය ඇතුළත් වේ. සංස්කෘතිය දේශීයත්වය භාෂාව ජාතික තලයට රැගෙන යාමට ගමන් මගේ මොහුගේ කාර්ය සුවිශේෂී වේ.



https://archives1.dinamina.lk/2016/07/19/19553


Sunday, October 13, 2024

The second moon-පෘථිවියේ දෙවැනි චන්ද්‍රයා

පෘථිවියේ දෙවැනි චන්ද්‍රයා 

                        
              මෙම ග්‍රාහකය පෘථිවිය ගමන් කරන නිසා  Astoroite pt 5 ලෙසර් නාසා ආයතන විසින් නම්කර ඇත මෙම පෘථිවියේ ආසන්නයෙන් ගමන් කරන විටදී පෘථිවියේ ගුරුත්වාකර්ෂණයට නතුවන අතර එම නිසා චන්ද්‍රයකු මෙන් පෘතුවිය වටා ගමන් කරයි කරයි. නමුත් මෙය මෙය පූර්ණ ගමන් කිරීමක් නොවේ මේ පිළිබඳව නාසා ආයතන සොයාගෙන ඇත්තේ සැප්තැම්බර් මාසය තුළදීය නාසා ආයතනය සිදුව ඇති Atlas නමින් හඳුන්වන පද්ධතියෙන් මේ හඳුනාගෙන ඇත .මෙම ග්‍රාහකයා මීටර් 10ක විෂ්කම්භයකින් යුක්ත වන අතර අනිත් තුනකින් යුක්ත වේ.

               මෙම ග්‍රාහකයෝ චර්යයකු ලෙස හැඳින්වීමට හේතුවරුයේ චන්ද්‍රයක ලෙස හඳුන්වන්නේ ද ග්‍රාහකයන් වන අතර අප සාමාන්‍යයෙන් හඳුන්වන ග්‍රහලෝක සූර්යයා වටා ගමන් කරන අතර චන්ද්‍රයන් ග්‍රහලෝක වටා ගමන් කරයි .එලෙස චන්ද්‍රයා පෘථිවියේ ගුරුතාකර්ෂණයට යටත් වෙමින් චන්ද්‍රයන් ගමන් කරයි .මෙලෙස ග්‍රහලෝක වටා ගමන් කරන ග්‍රහයන් උපග්‍රහයෙන් නැත්නම් චන්ද්‍රයින් ලෙස හඳුන්වනු ලබයි.

                     2024 PT5 යන නමින්ද හඳුන්වන මේ ග්‍රාහකය පෘථිවිය ආසන්නයෙන් ගමන් කිරීමේ දී ප්‍රතිවිරුද්ධ ආකර්ෂයට නතු වී මෙලෙස සැප්තැම්බර් 09 සිට  නොවැම්බර් 25 දක්වා කාලයේ දී දර්ශනය වේ .නමුත් මේ පියවි ඇසට පැහැදිලිව දිස්වන්නේ නැත ප්‍රාථමික මට්ටමේ දුරේක්ෂ හා කැමරාවලින්ද දැක ගැනීමට නොහැකි වන අතරම විද්‍යාඥයින් සතුව ඇති අධි තාක්ෂණික දුරෙක්ෂ තුළින් දැක ගැනීමේ හැකියාව ඇති බව නාසා ආයතනය පවසා ඇත. නොවැම්බර් 25න් පසු මෙම ග්‍රහලෝකය පෘථිවියෙන් ඈතට ගමන් කරනු ඇත.

මෙලෙස තවත් චන්ද්‍රයෙක් දෙසන පළමු අවස්ථා මෙය අවස්ථා පමණක් නොවේ මෙන් පෙර 2022 වර්ෂයේ දී NX1 ලෙස හඳුන්වන ග්‍රාහකයක් මෙලෙස දර්ශනය වී ඇත.


පෘථිවියට හැකියාවක් ඇත්ත තමන්ට ඇති ග්‍රහකයන් තමන් වෙත ග්‍රහණය කර කර ගැන ගැන මෙන් අපග්‍රහයන් රට ගැනීමට එසේ සිදුවූ සංසිද්ධීන් ලෙස ද මෙම නව දෙවෙනි චන්ද්‍රයා හඳුනා ගත හැකිය .වෙනත් ගුරුත්වාකර්ෂණ බලයක් අහු වී නැති වෙනත් ග්‍රාහකයන් මෙලෙස ආකර්ෂණය වේ.මෙම ග්‍රාහකය නිර්මාණය වී ඇත්තේ ලෝහ වලින්  ලෙස නාසා ආයතනය හඳුන්වයි.

                                      මෙම කාලසීමාවෙන් පසුව බොහෝ දුරට සූර්යයාගේ කක්ෂය වෙත මෙම ගහකය ගමන් කරන බව විශ්වාස කරති. පෘථිවිය වඩාත් දෙන පනස් අය තුළ ඒ පිළිබඳව පුළුල් අධ්‍යයනයක් නාසා ආයතනය සිදුකි කිරීමට යොමු වැනි ග්‍රාහකයක් නිසා සක්වළ රහස් පැහැදිලිව දිගහැර ගැනීමට හැකියාව පවතී අවුරුදු මිලියන ගණනකට කාලයක් කට පෙර නිර්මාණය වී ඇති මෙවැනි ග්‍රාහකයන් විශාල ප්‍රමාණයක් විශ්වය ඇති අතර මෙවැනි මිත්‍රශීලී ග්‍රාහකයන් පමණක් නොව ආක්‍රමශීලි  ග්‍රහකයන්ගේ ආගමනය කෙසේ වේද යන්න මෙම ග්‍රාහකය අධීක්ෂණයෙන් හඳුනා ගැනීමට හැකියාව ලැබෙනු ඇතැයි නාසා ආයතනය විශ්වාස කරයි.


ENGLISH TRANLATION


Earth's second moon 


            Autoroute pt 5 Lesser is named by NASA because this planet travels close to the Earth, it bends the earth's gravity and therefore travels around the earth like a moon. But this is not a full-fledged journey, NASA discovered it in September from NASA's system called Atlas.

This receiver is 10 meters in diameter and the other three are 

The reason why these planets are called a planet is also known as a moon, and the planets we commonly refer to move around the sun and the moons move around the planets. In this way, the moon moves around the moon subject to the gravity of the earth. The planets that move around the planets are called sub planets or moons.

 Also known as PT5 2024, this asteroid will be visible from September 09 to November 25 when traveling close to The Earth. But it is not clearly visible to the naked eye with primary-level telescopes and cameras, and it has the ability to be seen through high-tech telescopes available to scientists. After November 25, the planet will move away from Earth.

This is not only the first time that another moon has been sighted, but in the year 2022, a receiver known as NX1 has appeared.

This new second moon can also be identified as a phenomenon that has occurred to take our planets to the country, just as the earth is capable of capturing the planets it has. Other planets that have not been caught by any other gravitational force are attracted in this way. NASA calls this planet made of metal.

   After this period, it is believed that this tree will mostly move into the orbit of the Sun. Nasa is capable of clearly revealing the secrets of the universe due to a receiver that is directed to conduct a comprehensive study of the earth's most 50 people. Nasa believes that the universe has a large number of such planets created millions of years ago and this planet will be able to detect not only such friendly planets but also how aggressive planets will come.


https://www.bbc.com/news/articles/c3dvxgrmk95o




Wednesday, October 2, 2024

Columbine ඛේදවාචකය - ඇමරිකාවේ


Columbine high school massacre  




                             1999 අප්‍රේල්20 කොලොම්බායි උසස් පාසලේ සිසුන්ට අමතක නොවන දවසක් මෙකලම්බායි උසස් පාසලේම ජේෂ්ඨ ශිෂ්‍යයන් දෙදෙනෙක් අපරාධ කරුවන් වෙනවා Eric Harris හා Dylan klebold පිළිවෙලින් අවුරුදු දහඅටක සහ දාහතක පිරිමි ළමයි දෙදෙනෙක් වෙඩි තැබීමේ සිදුවීම ආරම්භ වන්නේ පෙරවරු 11.19ටයිසිදු වීමෙන් මරණයට පත් වූ සංඛ්‍යාව දහතුනක් ඒ අතර ශිෂ්‍යයෙන් දොළොස් දෙනෙක් සහ එක් ගුරුවරියකු වේ.එසේ ම ශිෂ්‍යයන් විසින් හතරකට ආසන්න සංඛ්‍යාවක් තුවාලකරුවන් වේ. බරපතළ තුවාල කරුවන් විය.


                                  Ethan bands යන ශිෂ්‍යයා පාසලේ ඉගෙනුම ලබන සාමාන්‍ය ශිෂ්‍යයෙක් වෙනදා වගේ මේ පාසලට ගියා. සාමාන්‍ය වෙනද වගේ පරිසරයක් දක්නට ලැබිල තියෙනවා ඔහුට . ඔහුගේ ලොකර් ගාවට ගියාට පස්සේ ඔහුට අමුතු වෙනසක් තේරිලා තියේනවා.ඔහුගේ ලගම යාළුවන harris ඔහු එක්ක යම් හේතුවකට තරහ වෙලා තියේනවා. Harris ඊට පස්සේ klebold කියන ළමයත් එක්ක තමයි යාළුවො විදිහට ඉඳලා තියෙන්නේ මේ ළමයි ඉන්නේ සාමාන්‍යයෙන් පන්තියේ පිටුපස්සෙමයි එදින වෙනම තමයි එතනින් එහාට ජීවත් වෙන අනික් ශිෂ්‍යයන්ගෙන් බැහැරව සිටියා.ළමයි ටික පුස්තකාලයට වෙලා ඉද්දී මහා පිපුරුම් හඩවල ටිකක් ඇහෙන්නට පටන් ගත් අතර ඒ වෙලේම ක්‍රියාත්මක පුස්තකාලාධිපති තුමා මේක හරි හැටි වටහා ගෙන ළමයින්ට හැංගෙන්නේ කියලා මේස අතර සඟවනවා. ඒත් ඔහුට සහ ළමයින්ට පුස්තකාලේ දොර වසන්න අමතක විය.



ඉන් පසුව දෙදෙනෙක් පුස්තකාලයට ඇතුල් වෙලා මේ සිසුන්ට වෙඩි තියන්න පටන් ගත්හ. දිගින් දිගටම වෙඩි තබාගෙන යන අතරේ ගුරුවරයා සහ ශිෂ්‍යයෙන් අඳුර ගන්නවා මේ ඉන්න harris සහා klebold කියලා.මඳ වෙලාවක් යන විට මුළු පුස්තකාලයම විනාශ වෙන්න මොවුන් දෙදෙනා වෙඩි ප්‍රහාර එල්ල කරනවා.පාසල විසින් මේ සිදුවීම සිදු වෙලාවෙම 911 එකට කෝල් කරලා තියෙනවා මේ විශේෂ කාර් බලකායෙන් එද්දී පාසලට වෙන තැන් සිදුවීම් සියල්ලම වෙලා අවසන් වෙලා තියෙනවා .මෙවැනි කරුවන් දෙදෙනා ශිෂ්‍යයන්ට වෙඩි තියලා තමන්ද වෙරි තියාගෙන මරනයට පත් වෙනවා.මේ සිදුවීම් ප්‍රධානම වශයෙන් පුස්තකාලය සම්බන්ධව තමා සිදුවේ.

මේ සිදුවීමේ පසුබිම් කතාව නම් නිකං ඕනවට මිනිස්සු මරණ සිදුවීමක් නෙවෙයි එක ඉතා සංවේදී ජනක කතාවක් වෙනවා සිදුවීම් සම්බන්ධව පරීක්‍ෂණ කරීමෙදී තමයි මේක හඳුනා ගන්න පුළුවන් වෙන්නේ පාසලේ නිදහස් සමග දෙමව්පියන්ගෙන් බැහැර ජීවිතයත් සමඟ මෙලෙස මෙයට ඔවුන් නිරන්තරයෙන්ම පෙළබී ඇත.  මොවුන් දෙදෙනා මෙම අපරාධයට අවුරුද්දක ඉඳන් සැලසුම් දියත් කර ඇත.අවශ්‍යව ඇත්තේ  මේ පාසලට විශාල අපරාධයක් සිදු කිරීමටයි.එයට තමා ඔවුන්ගේ මානසික මට්ටම නිර්මාණය වී ඇත්තේ.විවිධ පුවත්පත් වලින් ඔවුන්ට අවලාද කරපූ හා විහිළු කරපු ළමයින්ව ප්‍රධාන කරලා මැරුවයි කියලා සමහර පුවත්පත්වල සඳහන් වේ. නමුත් මේක පරීක්‍ෂණ වාර්තාවලින් සනාථ වී නොමැත.මොවුන්ගේ අරමුණ වී ඇත්තේ.මිනිස්සු සමූලඝාත්නය කිරීම පමණක් නොවේ. ත්‍රස්තවාදී ක්‍රියාවක් කිරීම තමයි ඔවුන්ගේ අරමුණ වී ඇත්තේය. මොන්ට ඕනි වෙලා තියෙන්නේ බොහොම පිපිරීමක් කරලා මුළු පාසලම සමූල ඝාතනය කිරීමට නමුත් එම උත්සාහය අසාර්ථක වුන  නිසාම තමයි මෙලෙස වෙඩි තැබීමට යොමු වී ඇත්තේ .


මොවුන් මේකට භාවිතා කරල දෙන ආයුධ වන්නේ ,


 Shot gun දෙකක්

A9Millimeter semi autograph rifle එකක්

9milimeter Pistolඑකක් 




මෙම සිදුවීමෙන් පසුව ආණ්ඩුකාරවරයා මෙම පාසලේ ආරක්ෂාව වැඩි කිරීමට උත්සාහගෙන තියෙ ගෙන ඇත.ඒ අනුව විවිධාකාර සැකසුම් ක්‍රියාත්මක කර ඇත.


මෙම ඝාතකයින් දෙදෙනා ගැන පරීක්‍ෂණය කරහම ඔවුන්ට හමුවෙලා තියෙන්නේ ඔවුන් විනාශකාරී තෙවල් වලට ඇබ්බැහි වුන වීඩියෝ game play කරන මෙන්ම Marilyn Manson කියන සංගීත කණ්ඩායමේ ගීත රස විඳලා ඇත.

       මෙම සංගීත කණ්ඩායමේ ගීත ගොඩක් අඳුරු පැතිකඩ නිරූපණය කරයි.ගැඹුරු පැතිකඩක් නිරූපනය කරයි.හැරිස් සහ ක්ලෙබෝල්ඩ්  බොහෝ විට පාසැලේදී අගල් කබා පැළඳ සිටි අතර, සාමාන්‍යයෙන්, ඔවුන්ගේ එදිනෙදා ඇඳුම්වල කොටසක් ලෙස, එම සමූල ඝාතනයෙන් පසුව, හැරිස් සහ ක්ලෙබෝල්ඩ් පාසලේ "ට්‍රෙන්ච්කෝට් මාෆියා" නම් කල්ලියේ කොටසක් බව බොහෝ දෙනා විශ්වාස කළහ. 

ජනප්‍රිය සිසුන්ට එරෙහිව කැරලි ගැසූ බව කියන පාසලේ නොගැලපෙන අය හැරිස් හෝ ක්ලෙබෝල්ඩ් කණ්ඩායම සමඟ කිසිදු සම්බන්ධයක් නොතිබූ බැවින් මෙය අසත්‍යයක් විය. මෙම යුගලයේ ඉහත සඳහන් ලේඛන සහ වීඩියෝ වෙඩි තැබීම සඳහා ඔවුන්ගේ තාර්කිකත්වය පිළිබඳ අවබෝධයක් ලබා දුන්නේය. FBI නිගමනය කළේ හැරිස් මනෝ ව්‍යාධිකයෙකු වන අතර, ඔහු නාරිවේද ගති, අසීමිත ආක්‍රමණශීලී බව සහ සංවේදනය නොමැතිකම ප්‍රදර්ශනය කළ අතර, ක්ලෙබෝල්ඩ් තමාට අයුතු ලෙස සැලකූ පුද්ගලයන් කෙරෙහි පළිගැනීමේ ආකල්පයක් ඇති කෝපාවිෂ්ඨ මානසික අවපීඩනයෙන් පෙළෙන බව නිගමනය කළේය.කෙසේ වෙතත්, ප්‍රහාරයට පෙර හැරිස්ට හෝ ක්ලෙබෝල්ඩ්ට කිසිදු පෞරුෂ ආබාධයක් ඇති බව විධිමත් ලෙස හඳුනාගෙන නොතිබුණි, එබැවින් මෙම නිගමනය බොහෝ විට විවාදයට ලක් වේ. ඊළඟ වසරවලදී, විවිධ මාධ්‍ය ආයතන විසින් හිරිහැර කිරීම, මානසික රෝග,ජාතිවාදය, මනෝචිකිත්සක ඖෂධ සහ සංගීතය, චිත්‍රපට සහ වීඩියෝ ක්‍රීඩා වල ප්‍රචණ්ඩත්වය ඇතුළුව ප්‍රහාරයට පෙළඹවීමේ සාධක කිහිපයක් ආරෝපණය කරන ලදී. මෙම නිගමන තිබියදීත්, ප්‍රහාරයේ නියම චේතනාව අවිනිශ්චිතව පවතී.


BBC NEWS- https://www.bbc.co.uk/news/topics/c6lp8mwy8q7t

  පේරුවේ පිටසක්වලට පාර කියන නස්කා රේකා නස්කා රේඛා යනුවෙන් හඳුන්වන්නේ පේරු රාජ්යයේ දකුණු දෙසට වන්නට පිහිටි නස්තෘ කාන්තාරය මත දක්නට ලැබෙන අති ...